
ඔබේ ජීවිතයේ දිගම නිවාඩුවයි
ඒ දිවිය සතුටින් ගත කරන්න

අසීමිත නිදහසක් සහ සුවපහසු
අනාගතයක් ඇති බව ඔබට දැනේවි
ඔබේ ජිවිතයේ අනපේක්ෂිත ලෙස සිදුවිය හැකි සහ මඟහැරිය නොහැකි සංධිස්ථාන හතරකි
"හොඳම දේ දරුවන්ටයි" යන්න දෙමාපියන්ගේ එකම ප්‍රර්ථනාවයි, එහෙනම් ඔබ ශක්තිමත් අඩිතාලමක හිමිකරුවෙක් විය යුතුමයි. හෙට දිනය ගැන කනස්සල්ලක් නොමැතිව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් සහ ඔබේ විශ්‍රාම දිවිය ඔබ සැලසුම් කර ගැනීමට මේ හොඳම කාලයයි.
දරුවන්ගේ අධ්‍යාපනය
ලෙඩ රෝග
විශ්‍රාම දිවිය
හදිසි මරණ
මෙවැනි කාරණා වෙනුවෙන් මුහුණ දීමට ඔබට ඔබේම සැලැස්මක් තිබේද?
ඔබ අකමැත්තෙන් හෝ මුහුණ දිය යුතු දෙය මරණයයි
ඔබගේ මරණයෙන් පසු ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් ඔබට සැලසුමක් තිබෙනවාද ?
ඔබගේ වියෝවෙන් පසු ඔබේ අඩුව පිරවීමට කිසිදු දෙයකට නොහැකි බව සත්‍යයක්, නමුත් මූල්‍යමය අතින් ඔබේ ආදරණීයයන් අපහසුතාවයන් පත් නොවී ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කරදීම ඔබේ වගකීමයි.
ඔබ දන්නවාද?
වාර්ෂිකව 25,000ක පමණ පිරිසක් හදුනාගත් පිළීකා රෝග සදහා රෝහල්ගත වන බව?
ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට අද රෝහල්ගත වීමට සිදු වුවහොත් ඒ සදහා දැරීමට සිදුවන පිරිවැය ගැන පිළිබදව?