Follow Us:

Wealth Plans

Home Wealth Plans

ඔබේ අනාගතය වෙනුවෙන් ඔබටම ජීවිත සැලසුමක් ... !

Quick Contact

    Need Help?

    Please Feel Free To Contact Us. We Will Get Back To You With 1-2 Business Days.

    info@example.com
    (888) 123-4567

    Download

    Company White Paper
    1.30 MB

    Company Media Kit
    1.22 MB

    පවුල් රැකවරණය

    අධ්‍යාපනික අරමුදල්

    සෞඛ්‍ය ආරක්ෂණය

    විශ්‍රාම සැලසුම්

    අරමුදල් ගොඩනැගීම

    අනිවාර්ය ඉතිරිකිරීම්

    ආයෝජන සැලසුම්

    ආදායම් සුරැකීම

    A/L වලින් පස්සෙ දරුවන්ගේ අනාගතය සුලසුම් කරලද ?

    ජීවිතයේ අප ලද පසුබෑම් දරුවන්ට හිමි නොකරමු ඔවුන්ගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් සුරැකි ආයෝජනයක් අදම අරඹමු

    දරුවන් උසස්පෙළ විභාගය අවසන් කිරීමෙන් පසු ඉන් ඉදිරියට කුමන ක්ෂේත්‍රය යටතේ ඉදිරි අනාගතය සැලසුම් කර ගන්නේද යන්න අද තීරණය කල නොහැකීයි. එබැවින්,  ඔබේ දරුවන් රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වුවත් නැතත්  මූල්‍යමය ශක්තියක් ඇත්නම් ඔබේ දරුවන් උපාධිධාරින් බවට පත්කිරීමට ඔබට හැකියි.

    සුළු මුදලක් මාසිකව ආයෝජනය කිරීමෙන් සැලකිය යුතු ප්‍රමාණයක විශ්‍රාම අරමුදලක් ගොඩනගා ගන්න ඔබට මේ හොඳම අවස්ථාවක්

    ජීවන වියදම ඉහල ගියොත් ඔබේ දරුවන්ට බරක් නොවී ඔබේ ජීවිතය නිදහසේ සුවපහසු ලෙස පවත්වාගෙන යන්න ඔබේ ආදායම ස්ථාවර විය යුතුයි. අපි සෑම දෙනාම අදායම් උපයනුු ලබන්නේ තරුණ වියේදීයි , එසේ නම් ඔබේ විශ්‍රාම දිවිය සැලසුම් කල යුතු හොඳම කාලය මෙයයි  

    විශ්‍රාම දිවිය හිතට බරක් නැතිව ගෙවන්න ඔබට සැලසුමක් තිබේද?